හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ ධූරයක් සඳහා අයදුම්පතක් යොමුකර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් වෙනුවෙන් අයදුම්පත් කැඳවීම අවසන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට පෙර දැනුම් දී තිබුණා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…