පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සතියේ මුල් දින කිහිපය දක්වා කල් දැමූ බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව තීරණය කිරීමට අද (03) මැතිවරණ කොමිසම රැස්වූවද ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යවරයා සහ එහි ලේකම්වරයාට නිකුත් කර ඇති නියෝගයක් නිසා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම ඉදිරි සතිය දක්වා කල් දැමීමට සිදුවූ බව කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණය විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අද (03) ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කර තිබුණා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…