Thursday, September 10, 2026
HomeදේශීයBREAKING-තැපැල් ඡන්දය කල් යයි

BREAKING-තැපැල් ඡන්දය කල් යයි

අප්‍රෙල් 25 වනදාට පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම් පෙර තීරණය කළ දිනවලදී සිදු නොකරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව මාර්තු 28, 29,30,31 සහ අප්‍රෙල් 03 යන දින වල පැවැත්වීමට නියමිත වූ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් යනු ලබනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව නියමිත දිනයක් ඉදිරියේදී දැනම් දෙන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසනවා.

එම නිවේදනය පහතින්,

READ:   ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන හොර දොස්තරලා ගණන 40,000 පනී.. - GMO
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්