අප්‍රෙල් 25 වනදාට පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම් පෙර තීරණය කළ දිනවලදී සිදු නොකරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.
ඒ අනුව මාර්තු 28, 29,30,31 සහ අප්‍රෙල් 03 යන දින වල පැවැත්වීමට නියමිත වූ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් යනු ලබනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව නියමිත දිනයක් ඉදිරියේදී දැනම් දෙන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසනවා.
එම නිවේදනය පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…