Thursday, October 15, 2026
Homeදේශීයකොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්

ව්‍යාජ ලිපි ලේඛන සැකසීමට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටර්වරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ලබන 25 වනදා දක්වා බවයි වාර්තා වන්නේ.

ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.

READ:   ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්