දේශීය

පෙහොට්ටුවේ ඉන්න උන් ජනාධිපතිව රවට්ටනවා – මරික්කාර් (VIDEO)

අවශ්‍ය වැඩ ටික කර ගැනීම සඳහා පමණක් පොහොට්ටුවේ පිරිස ජනාධිපතිවරයාට සමීපව ඇති බවත් ඡන්දයක් ආ විගස ඔවුන් ජනාධිපතිවරයා අතහැර යන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා පවසනවා.

ලබන අවුරුද්දේ අගෝස්තු වන තෙක් ජනාධිපතිවරයාගේ ධූර කාලය තිබෙන නිසා තම අවශ්‍යතා ඉටු කර ගැනීමට ගැනීමට පොදු ජන පෙරමුණ එලෙස කටයුතු කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

පොහොට්ටුවට යම් ප්‍රමාණයක ඡන්ද පදනමක් තිබෙන බව සත්‍යයක් වුවද ඡන්දයකදී ඔවුන්ගෙන් පිරිසකට ගෙදර යෑමට සිදු වන බවත් ඉතිරි පිරිස අනෙකුත් පක්ෂ සමඟ එකතුවිය හැකි බවත් ඉතිරි සුළු පිරිස පොහොට්ටුවේම රැදී සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

සමඟි ජන බලවේගයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මරික්කාර් මහතා මෙම අදහස් පළ කර සිටියා.

එම විඩියෝව පහතින්,

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

18 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

19 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago