ලබන වසරේ අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් පැවැත්වීම අනිවාර්යය…
ඉදිරි ජනාධිපතිවරණයකදී සමගි ජන බලවේගයෙන් වෙනම අපේක්ෂකයෙකූ ඉදිරිපත් කිරිමට තීරණය කර තිබෙනවා. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය…
බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයකට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් වන දිනූෂා මනම්පේරි ඉන් ජය ලබා තිබෙනවා. ඒ අනුව ඇය මහ බ්‍රිතාන්‍යයේ…
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයට පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම…
Tell me if you have not received the salary - Minister පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය…
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන්…
පළාත් පාලන මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව, අධිකරණ තීන්දුවක් මත හෝ මුදල් ලැබීම…
පළාත් සභා මැතිවරණය පවත්වන දිනය ගැන හෝ මැතිවරණය පවත්වනවා ද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (11)…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව නායකයෙක් අලුත් අවුරුද්දෙන් පසු කළ එළි බසින් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පවසයි.…
අප්‍රේල් 25 වැනිදාට පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනට තිබෙන තත්ත්වය මත අපහසු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය…
තංගල්ලේ කෘෂි නිලධාරිනිය ඝාතනයඝාතකයා සජබ අපේක්ෂකයෙක්වැටුනට පස්සෙත් දුවගේ බෙල්ල දෙපැත්තටම ඇනගෙන ගියානූලෙන් බේරුණු නැන්දම්මා පොලිසියට කියයි “දුවයි මායි බස් එක…