file
ලබන වසරේ අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.
ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් පැවැත්වීම අනිවාර්යය බැවින් එයින් ඉවත්ව තීරණයක් ගැනීමට කිසිවෙකුට නොහැකි බව ඔහු සඳහන් කළා.
ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (18) ඇඹිලිපිටියේ දී පැවති රැස්වීමක් අමතමින්.
එතෙක් පටු දේශපාලනය අමතක කර රට ඉදිරියට ගෙන යෑම සඳහා සියලුදෙන අත්වැල් බැඳගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…