Saturday, October 10, 2026
Homeදේශීයඡන්දයක් අත ලඟ?

ඡන්දයක් අත ලඟ?

ලබන වසරේ අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.

ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් පැවැත්වීම අනිවාර්යය බැවින් එයින් ඉවත්ව තීරණයක් ගැනීමට කිසිවෙකුට නොහැකි බව ඔහු සඳහන් කළා.

ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (18) ඇඹිලිපිටියේ දී පැවති රැස්වීමක් අමතමින්.

එතෙක් පටු දේශපාලනය අමතක කර රට ඉදිරියට ගෙන යෑම සඳහා සියලුදෙන අත්වැල් බැඳගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

READ:   ඡන්දෙට නිවාඩු ගිය රජයේ සේවකයින්ට පඩිය ලැබුණේ නැත්නම් කියන්න - ජානක වක්කුඹුර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්