දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල කර ඇත.
රත්නපුර, ත්‍රිකුණාමලය ,මඩකලපුව, අම්පාර , පුත්තලම , කුරුණෑගල , යාපනය , මන්නාරම , මුලතිව් , යාපනය , බදුල්ල , මොණරාගල , හම්බන්තොට, ගම්පහ සහ මාතලේ එම දිස්ත්‍රික්කයි.
පුද්ගලයින් 210,652 දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙනවා.


