Thursday, October 15, 2026
Homeක්‍රීඩාමැතිව්ස් සමග දුෂ්මන්ත චමීර සංචිතයට 

මැතිව්ස් සමග දුෂ්මන්ත චමීර සංචිතයට 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංච්මාර්ග සඳහන් කරනවා.

ඔවුන් අතිරේක ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට එක්වීමට ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   කොදෙව් පිලත් පරාජය කළ ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්