පළාත් පාලන මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව, අධිකරණ තීන්දුවක් මත හෝ මුදල් ලැබීම අනුව මැතිවරණ දිනය තීරණය කරන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
මෙම තීරණය ගෙන තිබෙන්නේ, මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමෙන් අනතුරුවයි.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…