පළාත් පාලන මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව, අධිකරණ තීන්දුවක් මත හෝ මුදල් ලැබීම අනුව මැතිවරණ දිනය තීරණය කරන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
මෙම තීරණය ගෙන තිබෙන්නේ, මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමෙන් අනතුරුවයි.