Sunday, July 26, 2026
HomeදේශීයBREAKING NEWS: ත්‍රස්ත විරෝධී පනත ගැන පොහොට්ටුව අඩියක් පස්සට ගනී: ජනපතිගෙන් ඉල්ලීමකුත්...

BREAKING NEWS: ත්‍රස්ත විරෝධී පනත ගැන පොහොට්ටුව අඩියක් පස්සට ගනී: ජනපතිගෙන් ඉල්ලීමකුත් කරයි.. (VIDEO)

ත්‍රස්තවිරෝධී පනත් කෙටුම්පත යළි සමාලෝචනය කර විද්වත් කමිටුවකින් සොයා බලා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නොවන ආකාරයේ පනතක් ගෙන එන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඒ බව ප්‍රකාශ කළා.

කිසිදු ආකාරයකින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අවහිරකරන හෝ බාධාකරන කිසිදු පනතකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නොවන බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අදාළ විඩියෝ දර්ශනය පහතින්,

READ:   තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්