අඩු ආදායම්ලාභී පවුල් සඳහා 2023 අයවැය මගින් ලාබාදීමට යෝජනා කර ඇති මුදල් සහනය තවත් මාස 5 ක කාලයක් ලබා දීමට…
ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පිහිටුවන ජාත්‍යන්තර…
රජයේ නිලධාරීන්ම වැටුප් වාරයන් දෙකකට ගෙවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. 2023 වර්ෂයේ නව ආදායම් යෝජනා මගින් රජයට ලැබෙන…
ජනවාරි සහ පෙබරවාරි මාස වල රජයේ සේවක වැටුප් ගෙවීම දුෂ්කර තත්වයකට පත්ව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රාජ්‍ය…
මෙරට වෙළඳපොළ තුළ පවතින බිත්තර හිගයට පිළියමක් වශයෙන් විදේශීයව බිත්තර ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය…
පාසැල් ගුරුවරියන් සඳහා නියමිත සාරිය, ඔසිරියෙන් භාහිරව වෙනත් ඇඳුම් වලින් සැරසී ඊයේ (21) පාසැල් වෙත පැමිණී ගුරුවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග…
එළඹෙන 75 වන නිදහස් සැමරුම් දිනයට සමගාමීව කිසිදු මුදල් අය කිරීමකින් තොරව ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන සහ උද්භිත උද්‍යාන නැරඹීමට…
පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය පිළිබඳ විවාදයන් පවත්වන කාලසීමාව තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදෙස්…
තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සහ කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට්…
අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව අතුරුදහන් වූ පුද්ගලයාගේ ලඟම ඥාතියාට ගෙවණු ලබන රුපියල් 100,000ක මුදල තවදුරටත් ඉහළ…
සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. වෙළඳ පොළ තුළ බඩඉරිඟු මිල ඉහළ…