අඩු ආදායම්ලාභී පවුල් සඳහා 2023 අයවැය මගින් ලාබාදීමට යෝජනා කර ඇති මුදල් සහනය තවත් මාස 5 ක කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
2023 අයවැයට අනුව දිවයින පුරා ආර්ථික අවදානමට ලක්ව සිටින සිටින පවුල් හඳුනාගෙන මෙම අවුරුද්දේ මුල් මාස 04 තුළ එම පවුල් සඳහා මුදල් සහනයක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
එම මුදල් සහනය එළඹෙන මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා තවත් මාස 5 කින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අදාළ කැබිනට් නිවේදනය පහතින්,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…