Wednesday, September 16, 2026
HomeදේශීයBREAKING NEWS: රටම කතාවෙන හදවතේ ගායකයාට මොකද වුණේ? චාමර ගැන ප්‍රථම වරට...

BREAKING NEWS: රටම කතාවෙන හදවතේ ගායකයාට මොකද වුණේ? චාමර ගැන ප්‍රථම වරට ප්‍රකාශයක්

ජනප්‍රිය ගායන ශීල්පී චාමර වීරසිංහ පසුගිය කාලයේ ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත රෝහල් ගතව ඇති බවත් පසුව එම තත්ත්වය උත්සන්වීමෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

චාමර වීරසිංහ මහතා මේ වන විට කෘත්‍රීම ස්වසන පද්ධතියේ ආධාරයෙන් ප්‍රතිකාර ලබන බව ආරංච් වූ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් තවත් ඩොලර් මිලියන 2.5ක වන්දි මුදලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්