රජයේ නිලධාරීන්ම වැටුප් වාරයන් දෙකකට ගෙවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
2023 වර්ෂයේ නව ආදායම් යෝජනා මගින් රජයට ලැබෙන මුදල් ලෑබීමට යම් කාලයක් ගත වන බැවින් ජනවාරි මාසයේ සිට ඉදිරියට රජයේ මුදල් කළමණාකරනය කර ගත යුතුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනයට ගෙවීමටත් විධායක නිලධාරීන්ගේ වැටුප නියමිත දිනට දින කිහිපයක් පසුව ගෙවීමටත් මහා භාණ්ඩාගාරය ගත් පියවර ගැන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
අදාළ කැබිනට් නිවේදනය පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…