එළඹෙන 75 වන නිදහස් සැමරුම් දිනයට සමගාමීව කිසිදු මුදල් අය කිරීමකින් තොරව ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන සහ උද්භිත උද්‍යාන නැරඹීමට ජනතාවට අවසර ලබා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද (22) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී ප්‍රකාශ කළා.
නිදහස් දිනය දා ටිකට් පතින් 50 %ක ගාස්තුවක් අයකරමින් චිත්‍රපට නැරඹීම සඳහා ද අවසර හිමිවන බවයි වැඩ බලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ කැබිනට් නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…