Monday, September 28, 2026
Homeදේශීයමුදල් අයකිරීමකින් තොරව උද්‍යාන නැරඹීමට අවසර

මුදල් අයකිරීමකින් තොරව උද්‍යාන නැරඹීමට අවසර

එළඹෙන 75 වන නිදහස් සැමරුම් දිනයට සමගාමීව කිසිදු මුදල් අය කිරීමකින් තොරව ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන සහ උද්භිත උද්‍යාන නැරඹීමට ජනතාවට අවසර ලබා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද (22) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී ප්‍රකාශ කළා.

නිදහස් දිනය දා ටිකට් පතින් 50 %ක ගාස්තුවක් අයකරමින් චිත්‍රපට නැරඹීම සඳහා ද අවසර හිමිවන බවයි වැඩ බලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   ඉදිරියේ දී මෙරට උද්ධමනය තවත් ඉහළ යා හැකියි මහ බැංකු අධිපති පවසයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්