Wednesday, July 22, 2026
Homeදේශීයලෝක නිවුන් සම්මේලනය මෙරටදී

ලෝක නිවුන් සම්මේලනය මෙරටදී

ලෝක නිවුන් මහ සම්මේලනය මෙරට දී පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය මාධ්‍ය අංශය වාර්තා කරනවා.

ඊට සමගාමීව ලෝක නිවුන් ව්‍යාපාරික සමුළුව, ලෝක නිවුන් මහා සංස්කෘතික උලෙළ, ලෝක නිවුන් සුරූපිනිය තේරීමේ තරඟය, ලෝක නිවුන් කඩවසම් යුවළ තේරීම් හා ලෝක නිවුන් සංගීත ප්‍රසංගය එළඹෙන අප්‍රේල් මාසයේ මෙරට දී පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ඊට සම්බන්ධ පාර්ශවයන් අතර පවත්වා තිබෙනවා.

READ:   විකෘතිය නිවැරදි කිරීම සඳහා මැතිවරණයක් අවශ්‍යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්