සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වෙළඳ පොළ තුළ බඩඉරිඟු මිල ඉහළ යෑම නිසා ඊට සමගාමීව සත්ත්ව ආහාර වල මිල ද ඉහළ යන බැවින්, කුකුළු පාලනය වැනි සත්ත්ව පාලන කටයුතුවල නිරත වන්නන් හට ගැටුලු රැසකට මුහුණ දීමට සිදුවීම අවම කර ගැනීම සඳහා නිසා සත්ත්ව ආහාරයට සුදුසු ධාන්‍ය මෙට්‍රික් ටොන් 25,000 ක් ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…