Friday, August 14, 2026
Homeදේශීයකෝටියක කප්පම් ඉල්ලා මිහින්තලා හිමියන්ට තර්ජන

කෝටියක කප්පම් ඉල්ලා මිහින්තලා හිමියන්ට තර්ජන

රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා කිසියම් පුද්ගලයෙක් තමන්ට තර්ජනය කළ බවට මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

මුදල් නොදුන්නොත් සංස්කරණය කරන ලද හඬපටයක් ප්‍රචාරය කරන බව දුරකථනයෙන් ඇමතු පුද්ගලයා උන්වහන්සේට පවසා තිබේ.

මිහින්තලා හිමියන් මේ සම්බන්ධයෙන් අද (06) අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.

READ:   අමෙරිකාවෙන් ශ්‍රි ලංකාවට සුබ පැතුම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්