Wednesday, August 5, 2026
HomeදේශීයBREAKING: මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

BREAKING: මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

යාපනයේ,මරදන්කේනි ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර පොලිස් නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඊයේ (06) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

READ:   රාජ්‍ය සේවකයින්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්