Sunday, June 14, 2026
Homeදේශීයමහින්ද බැසිල් ඇතුළු පිරිස රටින් පිටවීමට එරෙහිව මෝසමක්

මහින්ද බැසිල් ඇතුළු පිරිස රටින් පිටවීමට එරෙහිව මෝසමක්


  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අජත් නිමාල් කබ්රාල් , මහාචාර්ය W.D   ලක්ෂමන් ඇතුළු පිරිසකට මෙරටින් පිටවීමට නොහැකි වෙන ලෙස  නියෝගයක් නිකුත් කිරීම සඳහා මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා .
වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න ඇතුළු පිරිසක් විසින් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ගොණුකළ  මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලවයි මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ.

ReplyForward
READ:   ‘එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළාබාලම, එම්බාමර්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්