එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස්…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (30) පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 30 වන තරගය අද (30) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ මහාරාශ්ට්ර ජාත්යන්තර…
2023 Fide World Cadets - ලෝක චෙස් තරගාවලියේ වයස අවුරුදු 12න් පහළ බාලිකා ඉසව්වේ ලෝක ශූරතාවය ශ්‍රී ලංකාවේ ඕෂිනි ගුණවර්ධන…
එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගය කඩුලු 08කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත්වුණා. එම ජයග්රාහණයත් සමඟ…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනා…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනා පළමුව…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (26) පැවැත්වෙනවා. ඒ ගියවර ලෝකශූර එංගලන්තය ට එරෙහිව යි. තරගය…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ ප්‍රබල…