file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 241ක් පමණයි.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක පන්දු 60කදී ලකුණු 46ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 39 (50) යි. සදීර සමරවික්‍රම ලකුණු 36 (40)ක් ලබා ගත්තා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Fazalhaq Farooqi කඩුලු 04ක් බිඳ දැමුවා.
Mujeeb Rahman කඩුලු 02 ක් දවා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 242ක ඉලක්කයක් හබා යෑමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…