Thursday, August 27, 2026
Homeක්‍රීඩාලූෂන් පුෂ්පරාජ්ගෙන් ලෝකමට්ටමේ ජයග්‍රාහණයක්!

ලූෂන් පුෂ්පරාජ්ගෙන් ලෝකමට්ටමේ ජයග්‍රාහණයක්!

ආර්නෝල්ඩ් කැලැසික් කායවර්ධන තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කාය වර්ධන ශුර ලූෂන් පුෂ්පරාජ් මහතා සමත් වී තිබෙනවා.

ආනෝල්ඩ් කැලැසික් 2023 කායවර්ධන තරඟාවලිය පසුගියදා ඇමරිකාවේ දී පැවැත් වුණා.

ලුෂන් පුෂ්පරාජ් 2018 දී ලෝක කායවර්ධන ෆෙඩරේෂණය (WBPF) මගින් තායිලන්තයේ පැවති තරඟාවලියේදී ශුරතාව දිනා ගැනීමට ද සමත් වුණා.

READ:   22 වන සංශෝධනය ගැන, පෙත්සම් විභාගය අවසන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්