Wednesday, September 9, 2026
Homeදේශීයජී.එල්.පීරිස් පොහොට්ටුවේ සභාපති ධූරයෙන් ඉවතට

ජී.එල්.පීරිස් පොහොට්ටුවේ සභාපති ධූරයෙන් ඉවතට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට පොදු ජන පෙරමුණේ විධායක සභාව තීරණය කර තිබෙනවා.

පක්ෂයේ විධායක සභාව විසින් පසුගියදා මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයෙකු පත් කර ගැනීම සඳහා අවධානය යොමුව ඇති බව ඒ මහතා පැවසුවා.

READ:   දුම්රිය ස්ථානාධිපතිවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්