දේශීය

ශ්‍රී ලංකා එංගලන්ත තීරණාත්මක තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (26) පැවැත්වෙනවා.

ඒ ගියවර ලෝකශූර එංගලන්තය ට එරෙහිව යි.

තරගය ඉන්දියාවේ බැංගලෝර් හි චින්නස්වාමී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

එංගලන්තය මේ දක්වා සහභාගී වූ තරගවලින් තරග තුනක් පරාජය වී එක් තරගයක් ජය ගෙන සිටින අතර ශ්‍රී ලංකාව ද පසුගියදා නෙදර්ලන්තයට එරෙහි තරගය ජය ගැනීමත් සමඟ තරගාවලියේ එක් තරගයක් පමණක් ජයගෙන සිටිනවා.

ඒ අනුව අද තරගයේ ජයග්‍රහණය තරගාවලියේ රැදී සිටීමට කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වෙනවා.

මේ අතර තරගය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වා සිටියා.

එම වීඩියෝව පහතින්,

Recent Posts

ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන අද රාත්‍රී මෙරටට??

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…

23 hours ago

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

2 days ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

3 days ago

“මගේ අම්මා යාපනයේ” – විජයගේ පුත් ජේසන් සංජේ ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල් සම්බන්ධය හෙළි කරයි

ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…

5 days ago

Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines

Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…

6 days ago

රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට

වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…

6 days ago