file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 30 වන තරගය අද (30) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට කණ්ඩායම් දෙකටම අද තරගය ජය ගැනීම අතිශය වැදගත් වෙනවා.
සහභාගී වූ තරග 5න් 2ක් ජය ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 5වන ස්ථානයේ රැදී සිටින අතර 7වන ස්ථානයේ රැදී සිටින්නේ ඇෆ්ගනිස්ථානය යි.
මේ අතර අබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර සංචිතයට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තාක්ෂණය කමිටුවේ අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ අනුව අබාධයට ලක්වූ ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර ආදේශ කිරීමට හැකියාව පවතිනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…