Friday, June 5, 2026
Homeක්‍රීඩාපොහොට්ටු මන්ත්‍රී සහන් ප්‍රදීප් ලෝක ප්‍රවීනයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියට සුදුසුකම්ලබයි

පොහොට්ටු මන්ත්‍රී සහන් ප්‍රදීප් ලෝක ප්‍රවීනයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියට සුදුසුකම්ලබයි

සැප්තැම්බර් 8 සිට 18 වනදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වෙන ලෝක ලෝක ප්‍රවීණයන්ගේ බැට්මින්ටන් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සුදුසුකම් ලබා තිබෙනවා.

2022 වසරේදී ද ලෝක බැට්මින්ටන් ශූරතාවලිය නියෝජනය කළ සහන් ප්‍රදීප් විතාන මහතා ලබන හත්වන දින මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය නියෝජනය කිරීම සඳහා දිවයිනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු පිටත්වීමට නියමිත අතර සහන් ප්‍රදීප්ද ඒ අතර වනවා.

READ:   ශ්‍රී ලංකාවෙන් 242ක ඉලක්කයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්