Wednesday, September 16, 2026
Homeදේශීයත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙලත් හබක්ලු ?සජිත්

ත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙලත් හබක්ලු ?සජිත්

ත්‍රිපෝෂ බෙදා දීමේ වැඩ පිලිවෙල නතරව ඇත්තේ ඇයි දැයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී
ආණ්ඩුවෙන් විමසා සිටියා.
දැන්ට ත්‍රිපෝෂ නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාව පුද්ගලික කරණය
කරන්න සුදානම් බවත්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී හෙලි කළා.

චෝදනාවට පිලිතුරු දීම අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ප්‍රතික්ශේප කළ අතර
උත්තර දීම ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරතුංග මහත්මියට
යොමුකරන ලෙස ඉල්ලා සිටියා.

READ:   පාර්ලිමේන්තු මැති ඇමතීන්ට හෙට සිට කොවිඩ් එන්නත
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්