Thursday, July 23, 2026
Homeදේශීයපියෙකු සහ 6 හැවිරිදි දියණියක දුම්රියක ගැටී මරුට

පියෙකු සහ 6 හැවිරිදි දියණියක දුම්රියක ගැටී මරුට

කන්තලේ දුම්රියපොළ ආසන්නයේ දී පියෙකු සහ දියණියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙනවා.

අනතුරින් කන්තලේ පෙරාරූ ප්‍රද්ශයේ පදිංචි වයස අවුරුදු 38ක් වන පියකු සහ වයස අවුරුදු 06 ක් වන දියණියක් ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන කන්තලේ පොලිසිය විසින් සිදුකරනවා.

file
file
READ:   බයික් අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්