file
2023 Fide World Cadets – ලෝක චෙස් තරගාවලියේ වයස අවුරුදු 12න් පහළ බාලිකා ඉසව්වේ ලෝක ශූරතාවය ශ්‍රී ලංකාවේ ඕෂිනි ගුණවර්ධන ක්‍රීඩිකාව දිනාගෙන තිබෙනවා.
ඒ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රබල රටවල් රැසක තරගකරුවන් පරාජය කරමින්.
තරගාවලියේ වයස අවුරුදු 8න් පහළ බාලිකා ශූරතාව එංගලන්තයත් වයස අවුරුදු 10න් පහළ බාලිකා ශූරතාව චීනයත් දිනාගත් ගත් අතර වයස අවුරුදු 12න් පහළ බාලිකා ශූරතාව ශ්‍රී ලංකාවට හිමිවුණා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…