Sunday, August 2, 2026
Homeක්‍රීඩාලෝක චෙස් ශූරතාව ශ්‍රී ලංකාවේ ඕෂිනි ගුණවර්ධන දිනා ගනී

ලෝක චෙස් ශූරතාව ශ්‍රී ලංකාවේ ඕෂිනි ගුණවර්ධන දිනා ගනී

2023 Fide World Cadets – ලෝක චෙස් තරගාවලියේ වයස අවුරුදු 12න් පහළ බාලිකා ඉසව්වේ ලෝක ශූරතාවය ශ්‍රී ලංකාවේ ඕෂිනි ගුණවර්ධන ක්‍රීඩිකාව දිනාගෙන තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රබල රටවල් රැසක තරගකරුවන් පරාජය කරමින්.

තරගාවලියේ වයස අවුරුදු 8න් පහළ බාලිකා ශූරතාව එංගලන්තයත් වයස අවුරුදු 10න් පහළ බාලිකා ශූරතාව චීනයත් දිනාගත් ගත් අතර වයස අවුරුදු 12න් පහළ බාලිකා ශූරතාව ශ්‍රී ලංකාවට හිමිවුණා.

file
READ:   ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්