file
එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගය කඩුලු 08කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත්වුණා.
එම ජයග්‍රාහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 33යි.පන්දු 2කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි. පන්දුවාර 25යි පන්දු 4කදී එම ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම පසුකර ගියේ කඩුලු 02 ක් පමණක් දැවී සිටියදී.
කලකට පසු කණ්ඩායමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ගේ අත්දැකීම් හා සහයෝගය තරගය ජයග්‍රහණයට වඩාත් වැදගත් වූ බව මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කළා.
එම වීඩියෝව පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…