2023 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු 18න් පහළ රන් පදක්කම දිනා ගැනීමට නාලන්දා විද්‍යාලයයේ සුසල් තේව්ජාන් ද සිල්වා සිසුවා සමත් වුණා. මෙවර…
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුසංක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීම්…
ඉන්දීය ක්‍රිකට් හිටපු නායක සුපිරි පිතිකරු මහේන්ද්‍ර සිං දෝණීගේ ජර්සි අංකය ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර…
සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙහිදී දෙරට…
ආසියානු ශූරතාවය දිනා ගත් බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලකට මෙවර ආසියානු ශුරතාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමිව තිබෙනවා. ඒ අනුග්‍රාහකත්වය නොමැති වීමෙන්.…
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කර තිබෙනවා.ඒ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්. එහි සභාපතීත්වය හිටපු නායක උපුල්…
2023 ලෙජන්ඩ්ස් ලීග් අවසන් මහ තරගය මනිපාල් ටයිගර්ස් සහ අර්බන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වුණා. ඒ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරාත්හි දී.…
ආසියානු කුසලාන 19 පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (09) සමත්…
හිටපු නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව…