file
ශ්රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරගය අද (18) පැවැත්වෙනවා.
එම තීරණාත්මක තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළා.
කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන සිටින බැවින් තරගාවලියේ ජයග්රාහණයට නම් අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අනිවාර්ය වෙනවා.
තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්රේමදාස ක්රීඩාංගණයේ දී.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…