Friday, September 11, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟය අද

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මෙරට දී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරඟය අද (25) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්හවීමට නියමිතයි.

දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන අද තරඟය සඳහා සහභාගී වෙන, දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට නියමිත අතර අද තරඟය සවස 2.30 ආරම්භ වනවා.

READ:   නාවලපිටිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්