Thursday, July 30, 2026
Homeක්‍රීඩාතීරණාත්මක අවසන් තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

තීරණාත්මක අවසන් තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරගය අද (18) පැවැත්වෙනවා.

එම තීරණාත්මක තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළා.

කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන සිටින බැවින් තරගාවලියේ ජයග්‍රාහණයට නම් අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අනිවාර්ය වෙනවා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී.

READ:   BREAKING: වනිඳු හසරංග නායකත්වයෙන් ඉවතට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්