file
වයස අවුරුදු 50න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
රටවල් 14 ක සහභාගීත්වයෙන් එම තරගාවලිය පැවැත්වෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.
පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවා.
මේ අතර ඉන්දියන් ලෙජන්ඩ්ස් තරගාවලියක් ද මෙම වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…