Friday, September 11, 2026
Homeක්‍රීඩාවයස අවුරුදු 50න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දී.

වයස අවුරුදු 50න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දී.

වයස අවුරුදු 50න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

රටවල් 14 ක සහභාගීත්වයෙන් එම තරගාවලිය පැවැත්වෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවා.

මේ අතර ඉන්දියන් ලෙජන්ඩ්ස් තරගාවලියක් ද මෙම වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ශ්‍රී ලංකාවට එරෙහිව අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිං සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්