file
2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 16 දෙනෙකු ගෙන් යුත් එම සංච්තයට අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වන අතර සංච්තයේ නායකත්වය සිනෙත් ජයවර්ධන ට හිමිව තිබෙනවා.
කණ්ඩායමේ උප නායකත්වය මල්ෂ තරුපති විසින් උසුලනවා.
මෙවර තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) උදෑසන දකුණු අප්‍රිකාව බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…