Sunday, June 14, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශයට එරෙහි එක්දින සංචිතය මෙන්න

බංග්ලාදේශයට එරෙහි එක්දින සංචිතය මෙන්න

සත්කාරක බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර එහි උපනායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකට යි.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට (13) පැවැත්වෙනවා.

අනෙක් තරග දෙක ලබන 15 සහ 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශයට එරෙහි එක්දින සංචිතය පහතින්,

file
READ:   ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්