Tuesday, April 21, 2026
HomeදේශීයIMF නියෝජතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

IMF නියෝජතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

මේ වන විට දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය පවසනවා.

අද පෙරවරු 10.00ට එම හමුවීම සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා.

ආණ්ඩුව ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක්ද වහා හෙළි කරන්න! - මහාචාර්ය අර්ජුන පරාක්‍රම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්