Friday, April 10, 2026
Homeදේශීයඅලුත් මන්ත්‍රීලාගේ වරප්‍රසාද කපලා?? කී දෙනෙක් ගෙවල් ඉල්ලනවාද?? - පාර්ලිමේන්තු මහලේකම්වරිය 

අලුත් මන්ත්‍රීලාගේ වරප්‍රසාද කපලා?? කී දෙනෙක් ගෙවල් ඉල්ලනවාද?? – පාර්ලිමේන්තු මහලේකම්වරිය 

නවක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කර ඇතිද යන්න සම්බන්ධයෙන් සහ නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

සිය අවබෝධයේ හැටියට එලෙස අලුත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදූ කිරීමක් සිදුකර නොමැති බවයි ඇය එහිදී ප්‍රකාශ කළේ.

විස්තර සහිත එම අදහස් දැක්වීම පහතින්,

READ:   කඩුගන්නාව නගර සභාවේ බලය සජබෙට.අකුරණට සජබෙන් පත්වූ සභාපතිත් වැඩබාරගනී.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්