Monday, September 21, 2026
HomeදේශීයBREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

එම මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල වෙනස් නොකර ඇති අතර එහි මිල 313ක්.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188ක්.

READ:   6 ශ්‍රේණියේ සිට ම නීතිය ඉගැන්වීමට අවධානය...
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්