file
ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ඇතර පැවතේවෙන අවසන් විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14.යි පන්දු 1 තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 82ක් පමණයි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 15 කට කඩුලු 04ක් බිඳ දැමුවා.
ඇන්ජිලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් දවා ගත්තා.
සිම්බාබ්වේ වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වූ Brain Bennet පන්දු 12 කින් ලකුණු 29ක් රැස් කළා.
Sean Williams ලකුණු 15 යි.T.Kamunhukamwe ලකුණු 12 යි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…