file
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 04කින් ජය ගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අද (16) සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 176ක් රැස් කළා.
මුල් පෙළ කඩුලු 04ක් පළමු පන්දුවාර 10 තුළ දැවි ගොස් බිද වැටි තිබු ශ්‍රී ලංකා ඉනිම, යම් මට්ටමකට ශක්තිමත් කිරීමට චරිත් අසලංක සහ ඇන්ජිලෝ මැතිව්ස් ට හැකි වුණා.
චරිත් අසලංක ලකුණු 69 (39) සහ ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66 (51) වශයෙන් රැස් කළා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හබා යැමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක් දැවී තවත් පන්දුවක් ඉතිරිව තිබියදී ලකුණු 178ක් ලබා තරගය ජය ගත්තා.
සිම්බාබ්වේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Craig Ervine ලකුණු 70ක් පන්දු 54කින් රැස් කළා.
Luke Jongwe නොදැවී ලකුණු 25 (12) යි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම හමුවේ තරගයේ ජය තමන් කරා ඇද ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවන් සමත් වුණා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…